Thursday 27 May 2010

වෙසක්

සුවඳ මලින් පිරුණු ලොවක්
උතුම් දෙසුම් ඇසෙන ලොවක්
නොහොඳ ක්‍රියා නැසෙන ලොවක්
වෙසක් බැතින් පිරුණු ලොවක් !!!!!!!!!

Friday 21 May 2010

නින්ද.......!

යහන නිසොලොමන්ය
මා ද එසේමය, නමුත්
මගෙත් යහනෙත් වෙනස......
ජනේලෙන් වැටෙන හිරු එලිය
මා ගනී විහිලුවකට
අහෝ නින්ද!
වරෙව් මා ලඟට.